Archive for May 2010
Flash animation සහ ඒ ආශ්‍රිත වැඩ දමන්නන්ට
මේක මම ෆ්ලෑශ් ඉගෙන ගන්න කාලෙ දාපු පොඩි සෙල්ලමක්.... අනිත් කාරනේ තමා මේ දවස්වල මට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ වගේම මොන්ව ලියන්නද කියල හිතා ගන්න බැරුව හිටියේ ඒත් එක්කම මට මතක් උනා බ්ලොග් මැරතන් එකේ ලියපු පෝස්ට් වලින් කීපයක් පල කරන්න.... ඔන්න එහෙනම්.....