Archive for June 2010
My Phone History & what's next

ඔන්න කාලෙකිං මේ පැත්තේ ආවේ..... මොකද ලාංකීය සිතුවිලි එකෙන් වෝර්නිං එකක් දාල තිබ්බනේ . ඒ නිසාත් කාලෙකිං ගෙදර ඉඳං කරන්න දේකුත් නැතුව ඉද්දී හිතුනා මොකුත් ලියන්න ඕනෙ කියල, ඉතිං මොනවද ලියන්නෙ කියල ඉන්නකොට හිතුන මම කාලයක් තිස්සෙ පාවිච්චි කරපු මොබයිල් ෆෝන්.