Archive for July 2010
සහන් සටහන් - හරියටම අවුරුද්දයි.....
ඔන්න අද ඒකියන්නේ 2010.07.22 වන දින 6:55 ප.ව වෙනකොට මගෙ බ්ලොග් කෙරුවාවට හරියටම අවුරුද්දයි.
මුලින්ම "සහන්ගේ බ්ලොග් සටහන" කියල www.myblog,lk එකේ පටන් ගත්ත බ්ලොග් එක පස්සෙ බ්ලොගර් වලට ගෙනාවා... බ්ලොග් කෙරුවාව කීවට නං වැරදී මොකද බ්ලොග් ලියන්න ගත්තෙ.