Archive for August 2010
Essential Firefox add-ons (for every one)
මේ දවස් ටිකේ ඔන්න බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන්න වෙලාව හදාගත්තා, ඒකත් ටිකක් ලියනවා සේව් කරනව ඔන්න ඔහොමයි වෙලාව හදාගන්නේ... මේ පෝස්ට් එකත කාලයක් තිස්සේ ලියල තිබිල අද ඉතුරු ටික ලියල අවසන් කලේ... [ඒ ලියල තිබ්බ කොටස් ටිකම දැම්මනම් ඔන්න අලුත් ඇඩෝන දෙකක්.
හාඩ් එකේ තියන ඉඩ මදිද?
හාඩ් ඩිස්ක් එකට තව අමතරව ගෙගාබයිට් 25ක් එකතුකරගන්න කැමති අය ඉන්නවනම් මේක බලන්න , වැඩේ මෙන්න මේකයි කස්ටිය දන්නවනේ ආ නෑ නෑ ඉස්සරවෙලා කියන්න ඕන මේක මේවනවිටත් දන්න අය ඉන්නවනම් වැඩේ තවත් ලේසී.... මොකද මුල ඉඳලම යන්න ඕන නෑනේ... මේ මුල ඉඳලම කියන්න.