Archive for January 2014
සහන්ගෙ ලැප්ටොප් කතන්දරේ...
රට වටේ රවුම් ගහලා දන්න කියන හැමෝගෙන්ම ( ටෙක් කතා ගූගල් සමූහයෙන්) අහලා , කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ලැප්ටොප් එක ගත්තා මේ මාසෙ (ඒ කියන්නෙ 2010 මාර්තු 26 වෙනිදා ). හුඟාක් දෙනෙකුගෙන් ලැබුනු ප්‍රතිචාර ගැන හෙව්වෙ අතේ තියන ගානට හොඳම එකක් ගන්න නේ , ඉතිං.