Archive for 2009

අලුත් අවුරුද්දට අලුත් වැඩක්

අලුතෙන් Blog එකේ ක‍රන්න දෙයක් කල්පනාක‍ර ක‍ර ඉන්නකොට තමා මල්ලී මට මේ අදහස දුන්නේ, වැඩේ මේකයි මගේ බ්ලොග් එකේ පෙනුම ගැන කස්ටිය මොකද හිතන්නේ (මගේ දේශීය ක‍රණ වැඩේ). ඒ වගේ බ්ලොගර් තීම් ටිකක් අලුත් අවුරුද්ද වෙනුවෙන් කට්ටියට දෙන්න තමා හිතුවෙ..... වැඩේට ටික කාලයක්.
Dec 11, 2009
Posted by සහන් සටහන්

Google Wave

ඔන්න දැං සහන්ටත් පුලුවන් wave ආරාධනා යවන්න. ඒත් මට නං පේන්නෙ රැල්ල දැන් ටිකක් අඩු වෙලා වගේ, මුල් දවස්වල තිබුණු කික් එක දැං බැහැල. ඒත් තාමත් wave නොලැබුණු අය ඉන්නවනම් මට කියන්න 16 දෙනෙකුට අවස්ථාව තියනවා, Google wave ආවෙ නැති අය මට ඊ-මේල් ලිපිනය දෙන්න.
Nov 27, 2009
Posted by සහන් සටහන්

Localization

හැමෝම දේශීයක‍රණය ගැන කතාක‍රන නිසා මටත් හිතුනා ඔන්න දේශීයක‍රණය වෙන්න. හැබැයි ඒ සිංහල Vista වත් සිංහල Office වත් දාලනං නෙවෙයි.අපි සිංහලෙන් බ්ලොග් ලියනවා ඒ වගේම මට හිතුනා මාත් නිකම්ම සම්පූරණයෙන්ම ඉන්ටර්නෙට් සිංහල වෙලා නේද කියලා, මොකද මම කාලෙකිං ඉංග්‍රීසි.
Nov 26, 2009
Posted by සහන් සටහන්

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ.
Nov 18, 2009
Posted by සහන් සටහන්
Tag :

ඇවිල්ලා ඇවිල්ලා.......!!

ඔන්න කාලෙකට පස්සෙ එක ලඟම post දෙකක්ම දැම්මා, මේක දාන්න හේතු උනේ මොකද මගේ පරිගණකෙ පිස්සුනටන්න ගත්තා (හේතුව Registry clean කරන්න යෑම) දැන් දවස් දෙක තුනක ඉඳලා, Format කරන්න තියන කම්මැලිකම නිසාම කල්දදා ඉඳලා අසාධ්‍යම උනාම ඔන්න අද දවල් format කරලා Windows.
Oct 19, 2009
Posted by සහන් සටහන්
Tag :

මේ කොපිකිරීමේ කලාවද? නැත්නම් කලාව කොපි කිරීමද?

මට මීට හුඟක් කාලෙකට ඉස්සර (දැනට අවුරුදු දෙකකට වගේ කලින්) හම්බුනා ලස්සන video song එකක්.(K.I.S.S. LIVE Peformance on KMTV's )මේක කොරියාවෙ එකක්, මේකෙ නම තමයි because i'm a girl K.I.S.S එහෙමත් නැත්නම් KISS කියන කොරියානු සංගීත කන්ඩායමක Mini,Jini සහ Umji.
Oct 16, 2009
Posted by සහන් සටහන්
Tag :

කාටවත් දැන් මාව අල්ලන්න වෙන්නෑ මම දැන් කෝටිපතියෙක්

අද ඒකියන්නෙ 2009.සැප්තැම්බර්.18. සිකුරාදා. මට මේ වාසනාව පෑදුනේ. කියවලම බලන්නකොමං වගෙ වාසනාවන්තයන්ට මේ වගේ චාන්ස් ලැබෙන්නෙ____________________________________________________________________ATTN : CONGRATULATIONS YOUR EMAIL HAS WON THE 2009 SHELL LOTTERY.
Sep 18, 2009
Posted by සහන් සටහන්
Tag :

මල් ගැහිල්ල

මනුස්සයෙක් උනාම තියනවනෙ එක එක ජාතියෙ addictions ඒ කියන්නෙ ඇබ්බැහි වීම්, මම කියන්නෙ හැමෝටම නෙමෙයි සමහරුන්ට. මම මේ කියන්නෙ මමත් කාලයක් තිස්සෙ එහෙම ඇබ්බැහි වෙලා ඉන්න දෙයක් ගැන.ඔන්න ඉස්සර මම හරිම අකමැති දෙයක් තමයි Trip හපෝ ඔය වචනෙ ඇහෙනකොට මම හෙමිහිට ලිස්සල.
Posted by සහන් සටහන්
Tag :

අකුරු වලින් Image එකක් හදමුද - "Photoshop සිංහලෙන්"

මට අද උදේ Matrix ‍ෆිල්ම් එකේ වෝල් පේපර් එකක් හම්බ උනා text efect එකකින් ලස්සනට හදපු. පොඩ්ඩක් හදන්න ට්‍රයිකරන්න ඕන කියල හිතුන නිසා අපි කවුරුත් දන කියන Adobe photoshop වලින් තමයි හදන්න උත්සාහ කලේ, ටිකක් දඟලනකොට පොඩ්ඩක් ඒ ෂේප් එකට image එකක් හදාගන්න පුලුවන්.
Aug 19, 2009
Posted by සහන් සටහන්
Tag :

අනතුරක් නැතිව ඉවත් කරමු

සමහර විට මේක හුගක් අය දන්න software එකක් වෙන්නත් ඇති, ඒඋනාට මට හිතුනා මේක Blog එකට දාන්න(මම මීට පෙර මේ post එක මගේ ඉවත් කල sahan.myblog.lk වලත් පල කලා), මොකද මට නම් මේක සෑහෙන ප්‍රයෝජනවත් software එකක්. සමහර වෙලාවට pendrive එකක් හරි memory card reader.
Aug 15, 2009
Posted by සහන් සටහන්
Tag :

ප්‍රභලයා විසින් දුබලයා මැඩලීම හෙවත් WinXP ඉවත් කර Win 7 ඉන්ස්ටෝල් කිරීම

අද උදේ ඉදන් ඒ කියන්නෙ උදේ 10.00 විතර ඉදන් රෑ 8.00 විතර වෙනකල් මම කලේ computer එකත් එක්ක දගලපු එක.මොකද අද දවසටම 3න් 4 වතාවක් Blue Screen ආවා මොකද කියලා බලනකොට අහුවුනේ මගේ 160GB HardDisk 2ක් තියනවා එකකට XP අනිකට Windows7 දාල තියෙන්නෙ, මට හිතුනේ ඒ දෙකේ.
Aug 6, 2009
Posted by සහන් සටහන්

ගොටුකොල කනවට වඩා හොඳනැද්ද නාන එක

මම මේ කියන්න යන්නෙ මටයි මගෙ යාලුවෙකුටයි උන නියම වැඩක් ගැන.යාලුව තමයි ජරමරේ (අකිල ) නමටම ගැලපෙන වැඩ තමයි කරන්නේ. අපි දෙන්නම කලොත් කරන්නෙ ආයෙ කියලවැඩක් නැති වැඩ. ඔන්න ලගදි දවසක මම ගියා අකිලලගෙ ගෙදර අකිලත් එක්කමයි ගියෙ අපේ Flash Devoloping පන්තිය ඉවරවෙලා.
Aug 4, 2009
Posted by සහන් සටහන්
Tag :

ඔන්න මමත් Windows 7 RC දැම්මා

හැමෝම කියන නිසා මමත් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා, මරු OS 1ලස්සනට තියනවා, යුනිකෝඩ් එහෙමත් Default අරගෙන තියනවා.හැබැයි ලස්සන විතරයි වගේ මේකත් Windows 7 Beta එකත් අතර වැඩි වෙනසක් නෑවගේ. ලයිව් අප්ඩේට් කරන්න පුලුවන් එච්චරයි.වෙන දෙයක් නම් දැක්කෙ නෑ. නමුත්.
Jul 22, 2009
Posted by සහන් සටහන්

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © 2025 සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -