- Back to Home »
- Important , My Stuff , Software , Technology »
- හාඩ් එකේ තියන ඉඩ මදිද?
Posted by : සහන් සටහන්
Aug 7, 2010
හාඩ් ඩිස්ක් එකට තව අමතරව ගෙගාබයිට් 25ක් එකතුකරගන්න කැමති අය ඉන්නවනම් මේක බලන්න , වැඩේ මෙන්න මේකයි කස්ටිය දන්නවනේ ආ නෑ නෑ ඉස්සරවෙලා කියන්න ඕන මේක මේවනවිටත් දන්න අය ඉන්නවනම් වැඩේ තවත් ලේසී.... මොකද මුල ඉඳලම යන්න ඕන නෑනේ... මේ මුල ඉඳලම කියන්න යන්නේ කලින් මේගැන නොදැන හිටි අයට.
එහෙනං වැඩේ මේකයි... හැමෝම දන්නවනේ "මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ලයිව්" හොට් මේල් හරි ලයිව් ID හරි තියන අයට වැඩේ තවත් ලේසීයි, Microsoft Windows Live තියන අය දන්නව ඇති ඒ සමග ලබාදෙන SkyDrive පහසුකම 25GB නොමිලේ...!!
Live ID එකක් නැත්තං ඔය දුන්න ලින්ක් වලින් එකක් හදාගන්න මුලින්ම, ඊලඟට ඔය ස්කයි ඩ්‍රයිව් එකට ගිහින් පොඩ්ඩක් බලන්න රවුමක් දාල..
ඊටපස්සෙ මෙන්න මේ වගේ ඕක අපේ PC එකේ My Computer වලට මැප් කරගන්න ඕන.
ඒකට කරන්න තියෙන්නේ SD Explorer එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න එක තමා..... (ඕකෙ BASE කියල එක වෙලුමකුත් PRO
SDExplorer ඉන්ස්ටෝල් කරගත්තම පොඩි අයිකනයක් එනව මයි කොම්පියුටර් වලට ඒක ඩබල් ක්ලික් කලාම මෙන්න මේ වගේ Login window එකක් එනව
ඒකට අපේ Live ID එක දෙන්නයි තියෙන්නේ.....
සිම්පල් ප්ලෑන් එකක්............
කියල තව වැඩි පහසුකම් සහිත වෙලුමකුත් තියනව, මම නම් ඉතින් BASE එක තමා අපි ඔය හොර බඩු ලඟ තියාගන්නෑනේ
අයියා තවත් දෙයක් කියන්නද,
තව ලයිව් එකවුන්ට් 3ක් විතර හදල 25*3 දාගන්න බැරිවෙයිද?
එළ එළ
එත් SkyDrive එකේ ඩිරෙක්ට් ලින්ක් දෙන්නෙ නැ නෙද ?
@සසීන්ද්‍ර: පුලුවන් පුලුවන්.....
@මනුශාන්: දෙනවා ඒකට තමා මම අර කීවෙ "(ඕකෙ BASE කියල එක වෙලුමකුත් PRO කියල තව වැඩි පහසුකම් සහිත වෙලුමකුත් තියනව, මම නම් ඉතින් BASE එක තමා අපි ඔය හොර බඩු ලඟ තියාගන්නෑනේ )" කියලා..... PRO එක දැම්මම ඩිරෙක්ට් ලින්ක් වැඩ
@සසීන්ද්‍ර:ම්හ්.... හරියන්නෑ එක වරකට එක එකවුන්ට් එකක් විතරයි පුලුවන්.
දැන ගත්ත එක හොදයි.. නැත්තං තවත් එකක් ගහගන්ඩ වෙනවා!!.. එල එල..
Check the status of your Income Tax Refund Online. For more click here
Income tax refund status