Showing posts with label Criticism. Show all posts
මේ කොපිකිරීමේ කලාවද? නැත්නම් කලාව කොපි කිරීමද?
මට මීට හුඟක් කාලෙකට ඉස්සර (දැනට අවුරුදු දෙකකට වගේ කලින්) හම්බුනා ලස්සන video song එකක්.
(K.I.S.S. LIVE Peformance on KMTV's )
මේක කොරියාවෙ එකක්, මේකෙ නම තමයි because i'm a girl K.I.S.S එහෙමත් නැත්නම් KISS කියන කොරියානු සංගීත කන්ඩායමක Mini,Jini සහ Umji කියන තුන්දෙනා තමයි මේ සිංදුව කියන්නේ. මේ සිංදුවම භාෂා 9 කින් තියනවා (නමුත් කොපි නෙමෙයි එකම සින්දුව) මේ තියෙන්නේ ඒවා.
1.English version : "Because I'm A Girl" by Jini (Kiss member)
2.Mandarin version :(Mei You Ni De Mei Yi Tian) ("Days Without You")
3.Cantonese version : (Yi Chong Zhi) ("Wild Seed") by Bobo Chan
4.Tagalog (Philippines) version : "Kung Alam Mo Lang" by Roxanne "Roxie" Barcelo
5.Vietnamese version : "Noi Dau Muon Mang" by Anh Tie
6.Portuguese version : "Se você disser que sim"
7.Japanese version : "Onna Da Kara" by Azuki
8.Turkish version : "Görmez Olsun(bizim şarkımız)"
9.Spanish version : "Because I'm A Girl"
නමුත් මේ ඊයෙ පෙරේදා අපේ මල්ලී මට youtube වල පෙන්නුවා අර මුලින් කියපු වීඩියෝ එක අනුකරනය කරල හදපු කොපියක්. හැබැයි ඒක කරල තියෙන්නෙ නම් තමන්ගේම නිර්මාණයක් විදිහට සමහරවිට මේකෙ ඔරිජිනල් වීඩියෝ එක ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති නිසා බලන අය හිතන්නේ හැමදාම ෂාරුක් ඛාන්ගේ ෆිල්ම් වල කෑලි කොපි කරකර ඉඳල දැන්වත් තමන්ගෙම නිර්මාණයක් කොලා කියලා. කව්ද දන්නේ මේක කොරියාවෙන් කොපි කලා කියලා...(උඩින්ම තියන වීඩියෝ එකයි මේකයි හොඳින් බලන්න වෙනස පෙනෙයි)
මේ post එක කිසිවෙකුට පහර ගැසීමක් නෙමෙයි. මේ වගේ තව ගොඩාක් තියනවා ඉස්සර කාලෙ ඉදලම වෙන රටවල (ඉන්දියාවෙ) නිර්මාණ නිර්දය ලෙස අනුකරණය ලංකාවෙ කලාකරුවන් කියාගන්නා පිරිසක් විසින් කරන දෙයක්, මේ එක් උදාහරණයක් විතරයි.