Showing posts with label FaceBook. Show all posts
Barn Buddy cheates - බාන්බඩියේ හොරවැඩ

මේකනම් කියන්න හිත හදාගත්තේ ටිකක් අමාරුවෙන් මොකද මේකෙන්නේ බඩගෝස්තරේ රැකගත්තේ :P . මම මේක ඔයාලට විතරයි කියන්නේ වෙන කාටවත්ම කියන්නේ නෑ ඔයගොල්ලොත් දන්න කියන හොදම යලුවෙකුට ඇරුනම මේක ප්‍රසිද්ධ කරන්න එපා :D
මම කියන්න යන්නේ කොහොමද බාන්බඩියෙ extra point (XP) වැඩිකරගන්නෙ කියන එකයි (ගොඩාක් නම් නෙවෙයි ශක‍්‍යතාව අනුව වෙනස් වෙනවා ;) අනික තමා කොහොමද බඩුමුට්ටුවලින් හේන වහගෙන ඉන්න අයගෙන් හොරෙන් කඩන්නේ කියලා....
නොමිලේ සීඩ් ගන්න විදිහත් කියන්නම් ඒකනම් ඔයගොල්ලො දන්නව ඇති