Posted by : සහන් සටහන් Jan 11, 2015


Rise of the සහන් සටහන්
අත්හැරලා දාලා හිටියත් හැමදාම මතක්වෙනවා, ඒ නිසා ඔන එකක් කියලා පරන එක ආපහු පටන්ගන්නවා.... 
සෑහෙන කාලයක් බ්ලොග් ලියන එකෙන් ඈත්වෙලා ඉඳලා ආපහු ආයේ හිතුනා මොනව හරි ලියන්න ඔන කියලා, ඒත් ඉස්සර තරඟෙට වගේ එකට බ්ලොග් ලියපු සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක් බ්ලොගිං අත්හැරලා. කාර්ය බහුලත්වය නිසාම මගහැරුන කියලා කීවත් මූනුපොතේ රස්තියාදු ගහන කාලෙ අඩු කරන්නත් දන්න කියන දේ හුවමාරු කරගන්නත් ආපහු blog එක සුද්ද කරලා මකුළුදැල් කඩලා මේ පැත්තට අඩිය තිබ්බා.


අවසන් ලිපියෙන් දැක්කේ මම නවත්තලා අවුරුදු පහක් වගේ කාලයක් ගිහිල්ල, ඒ කාලේ ඇතුලත ජීවිතේ සිදුවුන වෙනස්වීම්, ලැබුන අත්දැකීම්, හැලහැප්පීම් ඒ හැමදෙයක් එක්කම ලබාගත්ත දැනුමත් බෙදාහදාගන්න, සහන් සටහන් ආපහු.... 
බ්ලොග් අවකාෂයේ සහෝදර සහෝදරියන් (ඉස්සර මාත් එක්ක හිටපු සහ අලුතින් එක් උන) හැමෝම මාත් එක්ක එකතුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 

ජයවේවා....!!

2 Responses so far.

  1. Unable to find Binance support account.
    Are you going through the issues in your Binance account? Do you want to fix those issues as soon as possible for the sleek running of the Binance exchange? If yes, what are you waiting for? Take your phone and dial Binance support number to get in touch with the professionals who are available round the clock and have remedies for every Binance issue. To contact them for the best results is the fruitful decision, any user can make. Binance support number


    More Details Visit Here:- https://www.cryptophonesupport.com/exchange/binance/

  2. Unable to find Blockchain support account.
    Are you going through the issues in your Blockchain account? Do you want to fix those issues as soon as possible for the sleek running of the Blockchain Wallet? If yes, what are you waiting for? Take your phone and dial Blockchain support number to get in touch with the professionals who are available round the clock and have remedies for every Blockchain issue. To contact them for the best results is the fruitful decision, any user can make. Blockchain support number


    More Details Visit Here:- https://www.cryptophonesupport.com/wallet/Blockchain/

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -