Posted by : සහන් සටහන් Sep 18, 2009

අද ඒකියන්නෙ 2009.සැප්තැම්බර්.18. සිකුරාදා. මට මේ වාසනාව පෑදුනේ. කියවලම බලන්නකො
මං වගෙ වාසනාවන්තයන්ට මේ වගේ චාන්ස් ලැබෙන්නෙ


____________________________________________________________________
ATTN : CONGRATULATIONS YOUR EMAIL HAS WON THE 2009 SHELL LOTTERY PROMO.
Friday, September 18, 2009 9:01:40 PMFrom: SHELL LOTTERY PROMO
To:
--------------------------------------------------------------------------------
FROM: THE DESK OF THE VICE PRESIDENT INTERNATIONAL PROMOTIONS/PRIZE AWARDS DEPARTMENT SHELL LOTTERY INTERNATIONAL SWEEPSTAKES LOTTERY CORPORATION
REF: 475061725
Batch: 7056490902/188
Winning no: GB8701/LPRC
Date:19th of September 2009.
Dear Sir/Madam,
We are delighted to inform you of your prize which was released on 12th of September 2009. from the Shell International Lottery programmer, which is fully based on an electronic selection of winners using their e-mail addresses from some sites,was carried out through random selection in Our computerized email selection system (ess) from a database of over 21,000 e-mail addresses drawn from which you were selected.Your email address was attached to:
ticket number; 4703172547056990107
serial number 7741134222.
This batch draws the lucky numbers as follows 51-13-33-37-42 and
bonus number 17,which consequently won the lottery in
the second category.
You hereby have been approved a lump sum pay of US$1.3,000.000
(ONE MILLION THREE HUNDRED THOUSAND DOLLARS) in cash credit
file ref: ILP/HW 47501/09 from the total cash prize shared
amongst eight lucky winners in this category.
This Lottery was promoted and sponsored by a conglomerate of some multinational companies as part of their social responsibility to the citizens in the communities where they have an operational base. Furthermore, your details (e-mail address) falls within our African regional office in ACCRA, GHANA as indicated in your play coupon and your prize of US$1.3 MILLION will be released to you from this regional branch office in GHANA, To file for your claim, please contact our director of finance. Contact the claim agent with this information below
PLEASE NOTE THAT YOU ARE TO SEND THE BELOW
INFORMATION REQUIRED TO CLAIM YOU’RE WINNING PRIZE:
1. Full Name: .........................
2. Address: ........................
3. Nationality: ....................
4. Age: ........................Date of Birth: ......
5. Occupation: ......................
6. Phone: ..........Fax: ......................
7. State of Origin: .........Country: ................
8: Gender: ......................................
9:DELIVERY OPTIONS
DELIVERY OPTIONS:
(1): BANK SWIFT WIRE TRANSFER
(2): COME TO OUR OFFSHORE PAYMENT CENTER IN GHANA
(3): BY OUR COURIER FIRM,
THE CLAIMS AGENT CONTACT
Name: HAFIZ IBRAHIM
EMAIL: hafizibrahim@yahoo.com
Please quote your reference, batch and winning number which can be found on the top left corner of this notification as well as your full name, address and telephone number to help locate your file easily. For security reasons, we advice all winners to keep this information confidential from the public until your claim is processed and your prize released to you.
This is part of our security protocol to avoid double claiming and unwarranted taking advantage of this program by non-participants or unofficial personnel.
Note: all winnings MUST be claimed before two weeks, otherwise all funds will be returned as unclaimed and eventually donated to charity organizations.
YOURS SINCERELY,
Mr.John William
________________________________________________________________________________
රුපියල් බිලියන 1.49219467 කියන්නෙ කජු ඇටද කොස් ඇටද හප්පා........
ඔය කියන විදිහට දුන්නොත් ඔන්න මං ගානෙ SBU එකෙ සෙට් වෙන එකේ වියදම. මං කිවොත් කීවා

10 Responses so far.

  1. Indranama says:

    "(2): COME TO OUR OFFSHORE PAYMENT CENTER IN GHANA"

    එල එල ! ඝානා පැත්තෙ ගිහින් සල්ලි ටික එක්කහු කොරං වරෙං :P

  2. හපොයි, මගේ ස්පෑම් ෆිල්ටර් එකට මේ වගේ මුදල් කොචරක් අහුවෙලා අපතේ ගියද දන්නේ නෑ :( මාර අපරාදී, Microsoft එක හරි සල්ලී දීලා ගන්න තිබුනා :D

  3. ඇනොනිමසා says:

    බොහෝ දෙනෙකු මෙවැනි scam email මකා දැම්මත්, ඉස්සන් සිටිනා සමහරෙක් මෙම scammers ලාව ගොනාට අන්ඳා ඩොලර් 5ක් 10ක් වත් කඩා ගනිති. (scaming the scammer, scam baiting)

    http://www.419eater.com/

  4. NUWAN says:

    ලෝන් එකක් ගන්න පුලුවන්ද?????

  5. @ ප්‍රවීන් ඉන්ද්‍රනාම:යන්න ඕන යන්න ඕන නැත්තං කොහොමද සල්ලි ගේන්නෙ. එතකොට තව විශ්වාසවන්ත කවුරුහරි එක්ක යන්නත් ඕන කියන්න බෑනෙ බිලියන් ගානක්නෙ.

    @ කාලිංග:ගියදේ ගියාවෙ කියල හිත හදාගන්න. වෙන මොනව කරන්නද.

    @ ඇනොනිමසා:අපිවනං අන්දන්න හම්බවෙන්නෑ ඝානාවෙ උන්ට.

    @ චතුරංග:ඔන්න වාසනාවන්තයො. මචං අපිදෙන්න එකතුවෙලා සල්ලි දාල Microsoft එකේ shares ගමු.

    @ NUWAN"s lane:සල්ලි අතට ලැබුන ගමන් මම තව post එකක් දානවා එත්කොට පෝලිමේ වරෙන්.

  6. ෂිහ්..මට ආවෙ නෑනෙ මෙහෙම චාන්ස් එකක් :p

  7. අප්පා, මටත් ඔය වගේ ඒව කොච්චරවත් එනව, ස්පෑම් ෆෝල්ඩර් එකට වගේම ඉන්බොක්ස් එකටත්. ඒව එකතු කරගත්තනම් මම දැන් ලංකාවෙ ඉන්න ධනවතාටත් වඩා ධනවතෙක්. හික්ස්.

  8. Unknown says:

    මචෝ, පුළුවන්නම් මට රුපියල් පහක් ණයට email එකේ attach කරලා එවපංකෝ....

  9. @ ඉන්දික: ඒකටත් වාසනාව තියෙන්න ඕන.

    @ H. Madhawa Ranga: ස්පෑම් එකක් උනත් කියවන්න ඕන මොකද ස්පෑම් එකක උනත් වාසනාව හැංගිල තියෙන්න පුලුවන්නේ.

    @ Tharaka Weerasekara: මචං මම එවන්න හැදුවා 5Rs.exe is an executable file. For security reasons, Gmail does not allow you to send this type of file. කියල මැසේජ් එකක් එනවනේ..!

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -