Showing posts with label Firefox. Show all posts
Essential Firefox add-ons (for every one)
This update will make you safer on the web.
ඔන්න අවුරුද්දකට පස්සෙ සහන් ආවා බ්ලොගේ පැත්තෙ
(ඒකත් අහම්බෙන්) . හැමෝටම සුභ නව වසරක් කියල ප්‍රාර්ථනා කරන ගමන් කියන්නම් මොකක්ද මේ Title එක කියලා, ආ මම මේ බ්ලොග් පෝස්ට් එක හිටිහැටියේ ලීවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අතරමග නවත්තලා, ෆිල්ම් එක ගැන නම් පෝස්ට් එකක් ලියන්නම හිතෙනවා මොකද කියනව නම් ඒක මටම හදපු එකක් කියල හිතෙනවා... anyway කියන්න හිටපු එක නෙවෙයිනේ දැං මේකා කියවන්නේ කියල බලනව ඇති(බලන අය).
දැං එමු Title එකට මම මේ දැන් ෆිල්ම් එක pause කරලා ගිනිනරියට ක්ලික් එකක් දැම්මා මගේ හේනේ (barn buddy) පලදාව නෙලන්න කියලා මොකද අප්පා ඩිංග බැරි වෙනකොට කොලු රැල පනිනවනේ ඒකට
.
ආපහු Title එකට........ ගිනිනරියා open කරනකොටම කියපි You’ve been updated to the latest version of Firefox
. කියලා.. මම හිතන්නේ ඔයගොල්ලන්ගෙත් නරිය අප්ඩේට් වෙන්න ඇති. ඒ කියන්නේ 3.5.7 වෙලා මම නම් බලාගෙන ඉන්නේ ඕක කවදද 4.0 වෙන්නෙ කියල එතකොටනම් හුගාක් වෙනස්කම් වෙයි කියලයි
කියන්නේ. Mozilla Firefox 4 Design challenge කියල තමයි ඒ අයනම් මේකට කියන්නේ.
බලන්නකෝ අලුත් ගිනිනරියා එනවයි කියන්නේ මෙහෙමයි.
දැං එමු Title එකට මම මේ දැන් ෆිල්ම් එක pause කරලා ගිනිනරියට ක්ලික් එකක් දැම්මා මගේ හේනේ (barn buddy) පලදාව නෙලන්න කියලා මොකද අප්පා ඩිංග බැරි වෙනකොට කොලු රැල පනිනවනේ ඒකට
ආපහු Title එකට........ ගිනිනරියා open කරනකොටම කියපි You’ve been updated to the latest version of Firefox
කියන්නේ. Mozilla Firefox 4 Design challenge කියල තමයි ඒ අයනම් මේකට කියන්නේ.බලන්නකෝ අලුත් ගිනිනරියා එනවයි කියන්නේ මෙහෙමයි.