Archive for October 2009
ඇවිල්ලා ඇවිල්ලා.......!!
ඔන්න කාලෙකට පස්සෙ එක ලඟම post දෙකක්ම දැම්මා, මේක දාන්න හේතු උනේ මොකද මගේ පරිගණකෙ පිස්සුනටන්න ගත්තා (හේතුව Registry clean කරන්න යෑම) දැන් දවස් දෙක තුනක ඉඳලා, Format කරන්න තියන කම්මැලිකම නිසාම කල්දදා ඉඳලා අසාධ්‍යම උනාම ඔන්න අද දවල් format කරලා Windows 7 RC දැම්මා. වෙනද නම් PC එක format කරලා ඉස්සරවෙලාම මම ඉන්ස්ටෝල් කරන software තමයි AVG නමුත් මේපාර දැම්මේ අපේ බිල් මාමගේ Virus guard එක(Microsoft Security Essential). ඔන්න ඊලඟට AVG Download කරන්න කියලා ගියා මෙන්න බොලේ AVG 9.0 ඇවිල්ලා...!!
ඉන්ස්ටෝල් වෙන්න දාලා ඊලඟ වැඩේ තමයි මගේ AVG Internet Security 8.5 serial එක තවම 2010 මැයි වෙනකල් තියන නිසා ඒක මේ AVG 9.0 ට වැඩද බලන එක. ඒකත් ඇල් වතුරට උල්පිහියෙන් ඇන්නා වගේ හරි. මම දැනට AVG free 7.5 / AVG free 8.0 / AVG free 8.5 / AVG Internet Security 8.5 භාවිතා කරලා තියනවා 2006 අවුරුද්දෙ විතර ඉඳලා මේ වෙනතුරුත් Virus වලින් නම් කරදරයක් වෙලාම නෑ. දැන් ඉතින් බලමු අලුත් පොරගේ වැඩ සහ කිඩ.... ඒත් පොඩි අලයක් නම් තියනවා AVG Internet Security 8.5 වලදී memory usage එක 800MB වලට වඩා ගිහින් නෑ ඒත් VG Internet Security 9.0 වල නම් memory usage එක 1400MB විතර වෙනවා.
ඕන කස්ටියට මෙන්න ලින්ක් තියනවා බාගන්න
මට මාරම හැපී..... පස්සේ හැපි හැපී AVG Internet Security 9.0 (trial) බාගත්තා උනුවෙන්ම (හැබැයි හිතපු තරම් Interface එකේ නම් වැඩි වෙනසක් නෑ).

ඕන කස්ටියට මෙන්න ලින්ක් තියනවා බාගන්න
මේ කොපිකිරීමේ කලාවද? නැත්නම් කලාව කොපි කිරීමද?
මට මීට හුඟක් කාලෙකට ඉස්සර (දැනට අවුරුදු දෙකකට වගේ කලින්) හම්බුනා ලස්සන video song එකක්.
(K.I.S.S. LIVE Peformance on KMTV's )
මේක කොරියාවෙ එකක්, මේකෙ නම තමයි because i'm a girl K.I.S.S එහෙමත් නැත්නම් KISS කියන කොරියානු සංගීත කන්ඩායමක Mini,Jini සහ Umji කියන තුන්දෙනා තමයි මේ සිංදුව කියන්නේ. මේ සිංදුවම භාෂා 9 කින් තියනවා (නමුත් කොපි නෙමෙයි එකම සින්දුව) මේ තියෙන්නේ ඒවා.
1.English version : "Because I'm A Girl" by Jini (Kiss member)
2.Mandarin version :(Mei You Ni De Mei Yi Tian) ("Days Without You")
3.Cantonese version : (Yi Chong Zhi) ("Wild Seed") by Bobo Chan
4.Tagalog (Philippines) version : "Kung Alam Mo Lang" by Roxanne "Roxie" Barcelo
5.Vietnamese version : "Noi Dau Muon Mang" by Anh Tie
6.Portuguese version : "Se você disser que sim"
7.Japanese version : "Onna Da Kara" by Azuki
8.Turkish version : "Görmez Olsun(bizim şarkımız)"
9.Spanish version : "Because I'm A Girl"
නමුත් මේ ඊයෙ පෙරේදා අපේ මල්ලී මට youtube වල පෙන්නුවා අර මුලින් කියපු වීඩියෝ එක අනුකරනය කරල හදපු කොපියක්. හැබැයි ඒක කරල තියෙන්නෙ නම් තමන්ගේම නිර්මාණයක් විදිහට සමහරවිට මේකෙ ඔරිජිනල් වීඩියෝ එක ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති නිසා බලන අය හිතන්නේ හැමදාම ෂාරුක් ඛාන්ගේ ෆිල්ම් වල කෑලි කොපි කරකර ඉඳල දැන්වත් තමන්ගෙම නිර්මාණයක් කොලා කියලා. කව්ද දන්නේ මේක කොරියාවෙන් කොපි කලා කියලා...(උඩින්ම තියන වීඩියෝ එකයි මේකයි හොඳින් බලන්න වෙනස පෙනෙයි)
මේ post එක කිසිවෙකුට පහර ගැසීමක් නෙමෙයි. මේ වගේ තව ගොඩාක් තියනවා ඉස්සර කාලෙ ඉදලම වෙන රටවල (ඉන්දියාවෙ) නිර්මාණ නිර්දය ලෙස අනුකරණය ලංකාවෙ කලාකරුවන් කියාගන්නා පිරිසක් විසින් කරන දෙයක්, මේ එක් උදාහරණයක් විතරයි.