Posted by : සහන් සටහන් Dec 11, 2009

අලුතෙන් Blog එකේ ක‍රන්න දෙයක් කල්පනාක‍ර ක‍ර ඉන්නකොට තමා මල්ලී මට මේ අදහස දුන්නේ, වැඩේ මේකයි මගේ බ්ලොග් එකේ පෙනුම ගැන කස්ටිය මොකද හිතන්නේ (මගේ දේශීය ක‍රණ වැඩේ). ඒ වගේ බ්ලොගර් තීම් ටිකක් අලුත් අවුරුද්ද වෙනුවෙන් කට්ටියට දෙන්න තමා හිතුවෙ..... වැඩේට ටික කාලයක් යයි මොකද ඉස්ස‍රවෙලාම ටිකක් වැඩිපුර දෙන්න ඕන නිසාත් (මලයට නිවාඩු කාලෙ නිසාත්) අපි දෙන්නට මේක ක‍රගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසාත් තමා මේ ගැන කලින් කියන්නෙ.





තව දෙයක් කියන්න ඕන, මේ දෙන්න යන්නේ අපිම හදන ටෙම්ප්ලේට් නම් නෙවෙයි, වෙනස් ක‍රන එක තමා ක‍රන්නේ.
ඒ වගේම අත්හදාබලන්නත්, මට මේක ඉදිරියට ක‍රගෙන යන්නත් හැමෝගෙම උදව් ඕන.

9 Responses so far.

  1. madhu says:

    අදහස නම් හොදයි සහන්

  2. Good idea,මමත් පුලුවන් සහයෝගයක් දෙන්නම් සහන් අයියේ

  3. @ madhu:
    @ chanaka asela:
    දැනට 2ක් හදාගෙන යනවා.... ලගදීම දෙන්නම්

  4. හොද අදහස..මමත් උදව් කරන්න කැමති..ඔය අදින කරන වැඩ තියෙනවනම් මටත් පුලුවන් උදව් කරන්න.

  5. mamath udaw karannam twst karala hadapu ekakk matath dennakooo mama daala balannam

  6. ඔව් ඔව්...
    අපි ඔක්කොටම් බෙදන්න

    /බිඟුවා...!

  7. අනිවාර්යෙන් හැමෝටම තමා හදන්නේ..... ඒත් වැඩේ ටිකක් කල් යයි මොකද මට exam එකක් තියනවා මේ මාසෙ (ජනවාරි) හෝ පෙබ‍රවාරි මුල

  8. Unknown says:

    click here to know your Maturity amount and interest rates by using the RD interest Calculator.
    RD Calculator

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -