Posted by : සහන් සටහන් Nov 27, 2009

ඔන්න දැං සහන්ටත් පුලුවන් wave ආරාධනා යවන්න.



ඒත් මට නං පේන්නෙ රැල්ල දැන් ටිකක් අඩු වෙලා වගේ, මුල් දවස්වල තිබුණු කික් එක දැං බැහැල. ඒත් තාමත් wave නොලැබුණු අය ඉන්නවනම් මට කියන්න 16 දෙනෙකුට අවස්ථාව තියනවා,


Google wave ආවෙ නැති අය මට ඊ-මේල් ලිපිනය දෙන්න (comment එකකින්) මම ආරාධනාවක් එවන්නම්

24 Responses so far.

  1. miuranga says:

    matah ekak..


    yaithmiuranga@gmail.com

  2. ඩා මම බොගේ යාලුවනේ එකක් දීප්න්කෝ

  3. ඔන්න ඔක්කොටම දැම්මා

  4. Pasan says:

    අම්මෝ සෑහෙන ලොකු සේවයක් තමා කරන්නේ

    අනේ මටත් ආරධනාවක් එවන්නකෝ

    pasankarunaratne@gmail.com

  5. madhu says:

    sahan mamath innawa.

  6. NUWAN says:

    හ්ම්ම් මටත් අද invitation ලෑබිලා තිබුනා ..

  7. @ Piyumi ආ මගෙ G-mail contactsවල ඉන්න අයට මම මුලින්ම එවල තිබුනේ.

    @ NUWAN"s lane මට පේන විදිහට ලංකාවෙ කස්ටියට තමා වැඩියෙන්ම Google wave තියෙන්නෙ. :P

  8. අල්ලපු ගෙදරටත් එකක් එවන්ඩෝ...

  9. අල්ලපු ගෙදරටත් එකක් එවන්ඩෝ...

  10. i cant undestand ur bullshits............

  11. ayya..mata google wave invitaion ekak oni..
    diaryofanu@gmail.com

  12. Bunny says:

    ane sudu aiye matat 1k
    anushkalakmal@gmail.com

  13. @ Anuradhax3 ඔන්න දැම්මා :)
    @ Bunny ! ඔන්න හා පැටියටත් එකක් එව්වා.

  14. හිතවත් සහන්, මටත් එකක් එවන්න හොදේ.

    ගොඩක් ස්තූතියි.

    අමිල නුවන් රණසිංහ

    nuwanranasinghe2000@gmail.com

  15. iPhone says:

    මටත් ආරධනාවක් එවන්නකෝ...........
    ගොඩක් ස්තූතියි.

  16. iPhone says:

    E-mail
    rukshan302@gmail.com

  17. Chathura says:

    matath ekak ewanna
    chathucj@gmail.com

  18. Unknown says:

    Google wave කියන්නේ මොකක්ද?

  19. ඉලපු හැමෝටම දැම්මා ඔන්න තව 6යි තියෙන්නේ......

    @කුමාර: මෙන්න වේව් ගැන
    ගූගල් අය කියන දේ
    නලියා කියපු දේ (සිංහලෙන්)

  20. Coft says:

    මටත් එකක් දෙන්කෝ..............
    turcy.kumarapeli@gmail.com

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -