Nov 26, 2009

Localization

හැමෝම දේශීයක‍රණය ගැන කතාක‍රන නිසා මටත් හිතුනා ඔන්න දේශීයක‍රණය වෙන්න. හැබැයි ඒ සිංහල Vista වත් සිංහල Office වත් දාලනං නෙවෙයි.අපි සිංහලෙන් බ්ලොග් ලියනවා ඒ වගේම මට හිතුනා මාත් නිකම්ම සම්පූරණයෙන්ම ඉන්ටර්නෙට් සිංහල වෙලා නේද කියලා, මොකද මම කාලෙකිං ඉංග්‍රීසි වෙබ් සයිට් එකකට ගිහින් නෑ, හේතුව නම් ඉගෙන ගන්න දෙයක් උනත් මට මේ බ්ලොග් අත‍රින් හොයාගන්න පුලුවන් උන නිසා ඒ ත‍රමටම අපේ කට්ටිය ලංකාවෙ සිංහල බ්ලොග් ප්‍රචලිත ක‍රල තියනවා.ඔන්න ඔය හේතූන් නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේ තීම එකත් අපිටම අනන්‍ය එකක් උනොත් මොකද කියලා
ඒ නිසා ඔන්න මම මගේ බ්ලොගේ තීම් එක වෙනස් කලා How is That අපේ කම සහ අපේ උරුමය තමා දැන් මගේ බ්ලොගේ පුරාවටම, ප‍රන තීම එක නිකං සුකුරුත්තං වැඩී කියල නිත‍රම හිතුනා ඒකත් හේතු උනා අලුත් තීම් එකට බහින්න, හොඳයිද කියල කියන්න.


4 comments:

  • වැප් says:
    November 26, 2009 3:56 PM

    කලු පාට නිසා අකුරැ කියවන්න ටිකක් අමාරැයි. ඒත් සීගිරය දාපු ඒක ඒල

  • තීම් එක නම් ලස්සනයි. පුලුවන්නම් පෝස්ට් එකේ අකුරු ටිකක් ලොකු කරන්න. එතකොට පැහැදිලිව කියවන්න පුලුවන්.

  • Gayan Balasooriya says:
    November 26, 2009 7:16 PM

    පෝස්ට් එකේ විතරක් හරි පසුතලය ලා පාටක් දාල අකුරු තද පාටක් දැම්මනම් කියවන්න ලේසියි.

  • සහන් says:
    November 26, 2009 7:56 PM

    @ වැප්: ස්තුතියි අවුල හ‍රිගස්සනවා

    @ ප්‍රාර්ථන ප්‍රනාන්දු: ඔව් අකුරු කුඩා වැඩියි ඒක හැදුවා

    @ Gayan Balasooriya: පසු තලයෙ පාට වෙනස් කලා ටිකක් අවුල් වගේ පෙනුනා ඒ නිසා අකුරුවල පාට පොඩ්ඩක් වෙනස් ක‍රල සයිස් එක ලොකු කලා දැන් හ‍රි වගේ