Posted by : සහන් සටහන් Jan 30, 2014

රට වටේ රවුම් ගහලා දන්න කියන හැමෝගෙන්ම ( ටෙක් කතා ගූගල් සමූහයෙන්) අහලා , කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ලැප්ටොප් එක ගත්තා මේ මාසෙ (ඒ කියන්නෙ 2010 මාර්තු 26 වෙනිදා ). හුඟාක් දෙනෙකුගෙන් ලැබුනු ප්‍රතිචාර ගැන හෙව්වෙ අතේ තියන ගානට හොඳම එකක් ගන්න නේ , ඉතිං මේ තියෙන්නේ ඒ ගත්ත ලැප්ටොප් එක.

acer 4736z එකක් කීප දෙනෙක්ම කීවා acer හොඳයි කියලා ඒ නිසයි ඒකම ගත්තෙ අනිත් එක මේක හුඟක් ලස්සනයි කියල හිතුනා, compaq වගේ ලැප් වලට හුඟදෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුනෙ නෑ ඇයි කියලනම් දන්නෙ නෑ.

ආ එතකොට ඔය පින්තූරෙ දකුණු පැත්තෙ තව ලැප්ටොප් එකක කෑල්ලක් පේන්නෙ ඒක තමා මගෙ මෙච්චර කාලයක් අව්වට වැස්සට පින්නට දූවිල්ලට ඔක්කොටම හිටපු Toshiba satellite එක. දැං ඒක ලෙඩ වෙලා ඒ කියන්නෙ LCD එකේ යටින් තීරුවක් (අඟලක විතර)





සුදුපාටවෙලා. හේතුව දන්නෙ නෑ හදන්න දෙන්න ගියාම බෑ කීවා කොහොම හරි මාස ගානක් දඟලලා අලුත් එකකට මාරු උනා කියමුකෝ මේකෙ තියන වැඩකෑලි මම තාම දන්නෙ නෑ හරියටම, මට අහුවෙච්ච එකම එක තමා (මේකෙත් තියනවනේ අර ලගෙ තියන මල්ටි ටච් සීන් එක) අන්න ඒක. වැඩේ කියන්නේ මට ඒක හරියට කරන්න හුරුනෑ (හුරු නෑ නෙමේ බෑ හරියටම කීවොත් ) ඇඟිලි දෙකෙන් සූම් කරන්න එතකොට නෙක්ස්ට් කරන්න නානාප්‍රකාර ගැජංපින්
  • Circular-motion scrolling
  • Pinch-action zoom
  • Page flip
ඔය තියෙන්නෙ ඒ සංසිද්දිය තමා

එතකොට මේ තියෙන්නේ සෝට් කට් කී

ආ මම මේව කීවට මේකෙ තියන ස්පෙක් එක කීවෙනෑනේ

Operating System
* Genuine Windows 7® Ultimate

Processor & Chipset
* Intel® Pentium® mobile processor T4200 (1 MB L2 cache, 2 .2GHz, 800 MHz FSB, 35 W)
* Mobile Intel® GL40 Express Chipset
Memory
* 3GB Dual-channel DDR3 SDRAM support
* Up to 4 GB of DDR3 1066 MHz memory using two soDIMM modules
HDD
* 320GB SATA Hard Disk Drive
Graphics
* 64 MB of dedicated video memory, up to 1695 MB of shared system memory, supporting Microsoft® DirectX® 10
* Dual independent display support
* 16.7 million colors
* MPEG-2/DVD hardware-assisted capability (full decode)
* WMV9 (VC-1) and H.264 (AVC) support (full decode)

Storage
* DVD Super Multi double-layer combo drive
* 5-in-1 card reader,
Multimedia
* Dolby®-optimized surround sound system with two built-in stereo speakers
I/O Interfaces
aspire 4736z Acer Aspire 4736z Review and Specifications
* 5-in-1 card reader (SD™, MMC, MS, MS PRO, xD)
* HDMI™ port with HDCP support (හැබෑටම මොකක්ද ඒ
)
* Three USB 2.0 ports
* External display (VGA) port
* Headphone/speaker/line-out jack with S/PDIF support
* Microphone-in jack
* Line-in jack
* Ethernet (RJ-45) port
* Modem (RJ-11) port
* DC-in jack for AC adapter
Communication
* Acer InviLink™3 802.11b/g Wi-Fi CERTIFIED® network connection, supporting Acer SignalUp™ wireless technology
* Bluetooth® 2.0+EDR
* Gigabit Ethernet, Wake-on-LAN ready
* 56K ITU V.92 with PTT approval12, Wake-on-Ring ready
Keyboard & Special Controls
* 86-/87-/91-key keyboard, with inverted “T” cursor layout
* Multi-gesture touchpad pointing device supporting:
* Easy-launch buttons: WLAN, Bluetooth®, programmable key, file backup, volume up, volume down, touchpad lock
* Media control keys (printed on keyboard): play/pause, stop, previous, next
Power supply and battery
* ACPI 3.0 CPU power management standard: supports Standby and Hibernation power-saving modes
* 48.8 W 4400 mAh 6-cell Li-ion battery pack: • 3-hour battery life13
Weight and dimensions
* 342 (W) x 239 (D) x 23/38.6 (H) mm
* 2.3 kg (5.07 lbs.) with 6-cell battery


ඔන්න ඔහොමලු උනා කියන්නේ

ඒත් එක්කම මම මේක ගන්න කලින්
"Laptop එක හොදද" කියල අහපු එකට ප්‍රතිචාර දක්වල මාව දැනුවත් කල සමීර ශාකුන්තල,චතුරංග රූපසිංහ,මාලින්ද ප්‍රසාද්,චතුර සන්දීප,W.H. කල්ප පැතුම්,තේජාන් රත්නයක, ලාල් වික්‍රමසිංහ, ඇතුලු සහෝදරයින්ට ස්තූති කලයුතුයුයි.

19 Responses so far.

  1. ආ ඒක කියන්න අමතක උනානේ.......
    72000යි

  2. මමත් එකක් ගන්න ඕනෙ. මගේ එකටත් කෙල උනා. කොහෙන්ද ගත්තෙ ?

  3. ගත්තෙ කුරුණෑගල Extreme කියලා (යාලුවෙකුගෙ ෂොප්)එකකින්

  4. එතකොට අර අව්වට වැස්සට පින්නට දූවිල්ලට ඔක්කොටම හිටපු Toshiba satellite එකට මොකද උනේ...

  5. Kanishka says:

    වියදම් කරපු ගානට වටිනවා. එල :D

  6. @සසීන්ද්‍ර වීරසිංහ: දැං ඒකෙං තමා උඹ් ඔය වැඩ දාන්නේ.....
    @ කණියා: මෙට්‍රොපොලිටන් 77900ක් කීවනේ

  7. Toshiba satellite 1 නම් නියමයි. මමත් මුලින්ම පාවිච්චි කළේ ඒකක්. පොඩි පොඩි ලෙඩ දුන්නට කියලා වැඩක් නැති ලැපක්. බර වැඩ සදහා කදිමයි. අලුත් එකට තරම් performance නැතිවුනත් මටනම් ඒක වටිනවා මාරම විදියට. Acer හොදයි. Toshiba සුපිරියි.

    ජය වේවා...

  8. @ රනා:
    ඒකනං සම්පූර්ණ ඇත්ත.. මොකද මේ දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ
    Toshiba එකේ
    CPU එක 2.66GHz Piv
    HDD එක 80GB
    DVD combo
    15" LCD
    පැය 2කට කිට්ටු කාලයක් බැටරියත් වැඩ....
    බර වැඩ කරන්න මරු පුතය. (බර කිව්වම මතක් උනේ පට්ට බරක් තමා තියෙන්නේ)

  9. Thilina says:

    එළ එළ.. මැක්සා..

  10. හේ හේ .....

    ලැපත් අලුත් .....

  11. V says:

    අහ් මෙකනම් එල.
    වොරන්ටි | ගැරන්ටි කොමද

  12. Anonymous says:

    එළ එළ

  13. @ Thilina :තැංකූ

    @ වැප් :ලැපත් අලුත් ..... මොකක් ලැප"ත්" වෙන මොනාද?

    @ V :වොරන්ටි | ගැරන්ටි දෙකම තියනවා :D අවුරුද්දක්

    @ thiraya :) තැංකූ

  14. 72000
    මේ කාලේ මේක අමාරුයි

    /බිඟුවා...!

  15. @බිඟුවා...
    ඒ කීවේ මේක පාවිච්චි කරන්නද?
    ගන්නද?
    මිල ද?

  16. දැන් කොහොමද මේක?
    පාවිච්චි කරන කොටනෙ තේරෙන්නෙ?

  17. නයිස් and ස්වීට් කිසි අවුලක් නෑ.......

  18. පට්ට මචන්

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -