Posted by : සහන් සටහන් Jul 22, 2009


හැමෝම කියන නිසා මමත් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා, මරු OS 1ලස්සනට තියනවා, යුනිකෝඩ් එහෙමත් Default අරගෙන තියනවා.හැබැයි ලස්සන විතරයි වගේ මේකත් Windows 7 Beta එකත් අතර වැඩි වෙනසක් නෑවගේ. ලයිව් අප්ඩේට් කරන්න පුලුවන් එච්චරයි.වෙන දෙයක් නම් දැක්කෙ නෑ. නමුත් කියන්න සතුටුයි නිතර නිතර මේ වගේ නම් වෙනවා.


මොනව හරි save කරද්දි නම් මේක බලන්න ලස්සනයි struck. But Vista n XP වලට වඩා නම් හුගක් හොඳයි.ඒක නම් කිවයුතුමයි මොකද I Hate Vista.කියන්න අමතක උනා මොකක් හරි Install කරනකොටත් සුපුරුදු පරිදි struck struck.

Popular Post

Followers

About Me

සහන් සටහන්
View my complete profile

Blogroll

ලාංකීය සිතුවිලි

- Copyright © සහන් සටහන් -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -